පළමු මංගල රාත්‍රියට පෙර පිරිමින් දැනගත යුතු කරුණු 10ක්!
කෙනෙක්ගෙ ජීවිතයේ පළමු මංගල රාත්‍රිය කියන්නෙ ඉතාමත්ම සුවිශේෂී මොහොතක්. ඉතින් ඒක තමුන්ගෙ ජීවිතයේ හොඳම මොහොතක් කරගන්න කල්තියා පොඩි දේවල් ටිකක් දැනගත්ත නම් හොඳ නැද්ද? අපි මේ පිළිබඳව කරුණු 12ක් ඔස්සේ කතා කරමු:
01. මුළු රාත්‍රියේම කතාව විතරයි
සෙක්ස් කරන්න හදිස්සි වෙන්න එපා. සමහර විට ඇයට ඕන වෙයි ඔයාව තව තවත් දැන හඳුනගන්න. ඒක නිසා ඒකට හුඟක් කාලය වෙන් කරගන්න.
02. කෙල්ලට ලෑස්ති වෙන්න විනාඩි 30ක්වත් උවමණයි
ඔව්. එයාට හැඟීම් වලින් සම්පූර්ණ වෙන්න සාමාන්‍යයෙන් වෙලාවක් ගතවෙනවා. ඒක නිසා ඒකට කාලය ලබා දෙන්න.
03. දහස් ගාණක් දේවල් ඔළුව ඇතුලේ කැරකෙයි
මංගල රාත්‍රියක් කියන්නෙ බයයි, සතුටයි පීඩනයයි එක්වෙච්ච මොහොතක්. ඉතින් එක එක දේවල් ඔයාට හිතෙන්න පුළුවන්. මොනවා හිතුනත් තමන් සන්සුන් වෙන්න බලන්න.
04. යාළුවෝ එක එක මැසේජ් එවයි
ඔයවගේ යාළුවො නම් හැම කෙනෙක්ටම ඉන්නවා. ඉතින් ඒ කට්ටිය එක එක විහිළු කියලා මංගල රාත්‍රියේ එක එක මැසේජ් එවන්න පුළුවන් නේද?
05. කෙල්ලගෙ ඔසප් දවස වෙන්න පුළුවන්
අම්මෝ මේක තමයි කොල්ලගෙ භයාණකම හීනය. හැබැයි කරන්න නම් දෙයක් නෑ. තියෙන්නෙ කෙල්ලව සිප ගන්න එක විතරයි.
06. කවුරුහරි කෙනෙක් විහිළුවක් කරන්න පුළුවන්
වෙන්න පුළුවන් තවත් භයාණක දෙයක් තමයි අලුත බැඳපු ජෝඩුවකට කවුරුහරි විහිළු කරන්න පුළුවන් කියන එක. ඉතින් මේකටත් කරන්න දෙයක් නෑ. මුහුණ දෙන්නම වෙනවා.
07. තත්පර 30ක් වත් තියෙන එකක් නෑ
අත්දැකීම් නැති කොල්ලෙක් නම් තත්පර 30කට වඩා ඉන්න පුළුවන් වෙන එකක් නම් නෑ.
08. සෑහෙන මහන්සියක් දැනේවි
මංගල දවස ඉවර වෙලා ඇඳට එනකොට ඔයාට සෑහෙන මහන්සියක් දැනෙනවා. කෙල්ලටත් එහෙමයි. ඒක නිසා ශාරීරිකව සහ මානසිකව සූදානම් වෙනකල් චුට්ටක් ඉවසන්න.
09. කෙල්ලගෙ මංගල ඇඳුම ගලවනකොට
පිරිමි හැම කෙනෙක්ම මේ ප්‍රශ්ණයට මුහුන දෙනවා. මොකද කෙල්ලගෙ මංගල ඇඳුම ගලවන එක නම් එච්චර ලේසි පාසු කටයුත්තක් වෙන එකක් නෑ.
10. අනිත් කට්ටියටත් කියන්න වෙයි ඔයා තාත්තා කෙනෙක් වෙන්න යන්නෙ කියලා
මංගල රාත්‍රියට පහුවදා වෙන එපාකරපුම දේ තමයි එක එක්කෙනා අහන ප්‍රශ්ණ වලට පිළිතුරු දෙන එක. එක එක්කෙනා ඔයාගෙන් විකාර ප්‍රශ්ණ අහන්න පටන්ගනියි. ඒකටත් මුහුණ දෙන්න.

ayye oya badalada?kellata oya kare ohomada?
ReplyDelete