Saturday, August 5, 2017

ඔබ අත්හදා බැලිය යුතු වෙනස්ම ආකාරයේ සංසර්ග ඉරියව්.



ජීවිතේ හැම වෙලාවකම මිෂනරි ඉරියව්ව, ඩොගී ස්ටයිල් ඉරියව්ව කරලා දැනටමත් ඇතිවෙලා ද? එහෙනම් කමක් නෑ! ඔයාගේ ලිංගික ජීවිතයට පොඩි වෙනස්කමක් දෙන්න ඔන්න කාළය ඇවිල්ලා. ඉතිං කවදාවත් ලබලා නැති වින්දනයක් ලබා ගැනීමේ අරමුණින් අද ඉඳන් ඒ සුපුරුදු රටාව ඔබට වෙනස් කරගැනීමට පුළුවන් කමක් තියෙනවා. අපි මෙතනදි කතා කරනවා ලෙහෙසියෙන්ම කරන්න පුළුවන් ලිංගික ඉරියව් 10 ක් පිළිබඳව.


01. BUTTER CHURNER (බටර් චනර්)





පොඩි අවවාදයක්: ඔයාගේ බෙල්ල ප්‍රදේශයේ මස් පෙරලීයාමකට ලක් වෙන්න පුළුවන්. නමුත් ඒ අවධානම ගැන හිතලා උත්සහා කරන්න වටින ඉරියව්වක් තමයි මේක. මේ ඉරියව්වේදී සහකාරියගේ ගැඹුරු තැනටම ස්පර්ශ වන නිසා තෘප්තිමත් වින්දනයක් ලබා ගැනීමේ හැකියාව ද පවතිනවා. ඔයාට සහකරුවාට කියන්න පුළුවන් වැඩි පීඩනයක් ඇඟ උඩට දෙන්නෙ නැතිව සාමාන්‍ය ප්‍රමාණයේ තෙරපුමකින් ඉරියව්වට එන්න කියලා.

02. X POSITION (එක්ස් පොසිෂන්)




උත්සහා කරලා බලන්න වටින නියම ඉරියව්වක් කියලා කියන්න පුළුවන්. ක්‍රිස්ක්‍රොස් ආකාරයේදී වාගේම මේ ඉරියව්වේදිත් අවශ්‍යය වෙන්නෙ ඉතාමත් සෙමෙන්, සහ ආදරණීයව සිදුකරන පැද්දවීමක්. ඔයාට කරන්න තියෙන්නෙ ඔයාගේ සහකරුවාට මුහුණලා බිම දිගා වෙලා, දෙන්නගෙම කකුල් දෙක රූපයේ පෙන්නලා තියෙන ආකාරයට එකිනෙක විරුද්ධව X හැඩය නිර්මාණය වෙන සේ ඉරියව්ව සාදාගැනීමයි. එයා පහලට පැද්දෙන මොහොතෛ්ම එයාගෙ අත්දෙක අල්ලගෙන එයාට උදව්වක් වෙන්නත් පුළුවන්.

03. DAVID COPPERFIELD (ඩේවිඩ් කොපර්ෆීල්ඩ්)






මේකෙදි කරලා තියෙන ලොකුම මායාව තමයි පිටිපස්සෙන් තියලා තියෙන කොට්ටය. රූපය බලන්න. සහකාරියගේ උකුල කොට්ටය මත තියෙන නිසා සෑහෙන ප්‍රදේශයකට උකල (කකුල් දෙක) පළල් කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඉතිං මේ හැකියාව නිසා ඔයාගේ සහකරුවා ඔයාට තෘප්තිමත් සුරාන්තයක් ළඟා කර දෙන්නට හැකිවනවා නිසැකයි.

04. PRETZEL (ප්‍රෙට්සල්)





(මෙතන ප්‍රෙට්සල් කියලා කියන්නෙ සුළු විස්කෝතු ජාතියකට)
සෙක්ස් කරන්න ඉස්සර වෙලා කරන සුළු සුළු ක්‍රියාකාරකම් වලදි ඔබට එක එක ආහාර ද්‍රව්‍ය යොදාගන්න පුළුවන්. ඒත් මේ එක ගැන කියන එකක් නම් නෙවෙයි. සහකරුවා ඔබ ඉදිරිපස දනගහගෙන ඉන්න අතරේ සහකාරියගේ එක කකුලක් ඔහුගේ ඉඟට ඉහලින් දාන්න. අනිත් කකුල ඔහුගේ පසුපසට දාන්න. මේ ඉරියව්වේදී සහකාරියගේ ඉතාමත් ගැඹුරු තැනටම ස්පර්ශ වීම සිදු වන නිසා ඉහළ වින්දනයක් ලබා ගැනීමට හැකි වෙනවාක් සේම, එය පැත්තෙන් සිදුවන නිසා වෙනස් අත්දැකීමක්  වන බව ද නිසැකයි.


05. SPIDER (ස්පයිඩර්)





ඔව්. මේක ඇත්තටම හරියට කකුළුවෙක් ඇවිදිනවා වගේ වෙන්න පුළුවන්. නමුත්, අත්හදා බැලිය යුතු තවත් ඉරියව්වක්. සහකාරියගේ උකුල සහකරුවාගේ උකුලට උඩින් පිහිටන්න ඕන. ඒවගේම ඇයගේ කකුල් දෙක තියෙන්නත් ඕන ඔහුගේ කොන්දට දෙපැත්තට වන විදිහට. මේකෙදි ඔයාලා දෙන්නටම එකපාර ලෙහෙසියෙන් පැද්දීමට හැකියාව ලැබෙන නිසා තෘප්තිමත් වින්දනයක් ලබාගැනීමට හැකියාව ලැබෙනවා නිසැකයි.

06. SPORK (ස්පෝර්ක්)






මෙතනදි සහකාරිය තමන්ගේ කකුල් දෙක ඉදිරිපට විහිදාගෙන බිම දිගා වෙනවා. සහකරුවා ඇයගේ කකුල් දෙක මැද්දේ හරියටම අංශක 90ක් වෙන විදිහට ශරීරය හරවගන්නවා. මේ ඉරියව්වෙ තෝන් ලණුව තියෙන්නෙ සහකරුගෙ අතේ. මීට අමතරව සහකරුවාට පුළුවන් වෙනවා මෙය සිදුකරන අතරවාරයේ සහකාරියගේ ශරීරය දැකගැනීමටත්: විශේෂයෙන්ම ඇයගෙ මුහුණ. ඔයාගේ කෙඳිරිය දකිනකොට එයා තවත් උත්තේජනය වේවි. ඇරත්, මේ ඉරියව්වේදි සහකාරියගේ දෑත් නිදහස් නිසා ඇයට තමන් කැමති දෙයක් කරන්න පුළුවන්.


07. SNOW ANGEL (ස්නෝව් ඈන්ගල්)



මේ ඉරියව්ව නම් චුට්ටක් විතර සහකාරිය අපහසුතාවට පත්කරාවි. අන්තර්ජාලයේ නම් තියෙන්නෙ ඇය හරියට "දඟකාර නරිදෙනක්" වගේ හැසිරෙන්න පටන්ගනීවි කියලයි. රූපයේ තියෙන විදිහට සහකාරිය ස්ථානගත වුණාම සහකරුවාගේ තට්ටම ප්‍රදේශයෙන් අල්ලාගෙන ඔහුගේ පැද්දීම සම්පූර්ණ වශයෙන් පාලනය කරන්න ඇයට අවස්ථාව ලැබෙනවා.

08. STANDING WHEEL BARROW (ස්ටෑන්ඩින් වීල් බැරෝ)





මේක දැක්කම අපිට මතක්වෙන්නෙ වීල් බැරෝවනෙ. ඔව්. හැබැයි මේ ඉරියව්ව අලුත් අයට සුදුසු එකක් නම් නෙවෙයි.

09. SWISS BALL BLITZ (ස්විස් බෝල් බ්ලිට්ස්)





මේ ඉරියව්ව ජිම් එකක වාගේ කිරීම නුසුදුසුයි. ඉරියව්ව "රිවර්ස් කව්ගර්ල්" ඉරියව්ව හා සමාන වුනත් දෙන්නම ඉන්නෙ යම්කිසි ආධාරයක් මත. රූපය බලන්න. සහකාරියට තමයි මෙතනදි පැද්දීම සිදු කරන්නට පුළුවන් වෙන්නෙ. ඇයට අවශ්‍ය වේගයකින්, අවශ්‍ය ගැඹුරට පැද්දීම කරන්න පුළුවන් (ආධාරකය "බවුන්ස්" වෙන එකක් නම් ඇයට ලැබෙන සහයෝගය වැඩී.)

10. WATERFALL (වෝටර්ෆෝල්)






මේ ඉරියව්වේදී රූපයේ දැක්වෙන ආකාරයට සහකාරිය ඇඳ උඩට වී සහකරුවා ඇඳ යට සිටිය යුතුයි. දෙන්නාට දෙන්නා පෙනෙන නිසා ඔයා මේ ඉරියව්වට ආසා කරන එක නිසැකයි.



0 comments :

Post a Comment