Monday, August 14, 2017

ඔයාගෙ ගෑණු ළමයාගෙ පියයුරු සතුටු කරන්න පුළුවන් වෙනස්ම විදි 9ක් මෙන්න!


ගැහැණු ළමයෙකුගෙ හිනාව, එයාගෙ ලස්සන ඇස් දෙකට පස්සෙ කොල්ලෙක් ආකර්ෂණය වෙන්න පුළුවන් ප්‍රධානතම තැන තමයි එයාගෙ පියයුරු කියන්නෙ. ඔව්, ඒකෙ ආය හංඟන්නන දෙයක් නෑ. හැම පිරිමි කෙනෙක්ම  පියයුරු වලට කැමතියි. පිටතදි අපි එයාගෙ පියයුරු වල ලස්සන බල බල හිටියට කළුවරේදි එයාගෙ පියයුරු ඉල්ලන නියම සතුට දෙන්න ගොඩක් පිරිමි අය දන්නෙ නෑ ;). 

නිදි ඇඳේදි ගොඩක් පිරිමින් කරන්නෙ එයාලගෙම වැඩි සතුට ගැන හිතලා පියයුරු අමතක කරලා දාලා සුපුරුදු පරිදි වෙනත් දේවල් වලට යොමු වෙන එක. ලිංගිකත්වය පිළිබඳව අධ්‍යනය කරන විශේෂඥයන්ගේ දැනුමට අනුව ගැහැණියකගේ අධි සංවේදීම කලාපය වෙන්නෙත් පියයුරු. ඉතින්, ඒක එහෙම වෙද්දි එයාගෙ පියයුරු අතහැරලා දාන එක නම් පිරිමියකු කරගන්න විශාල පාඩුවක්.

ඉතින් අපි මේ ලිපියේදි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නෙ, පිරිමියකු විසින් එයාගෙ ගැහැණු ළමයාගෙ පියයුරු සතුටු කරන්න පුළුවන් වෙනස්ම ආකාරයේ විධි 9ක් පිළිබඳව. බලන්න. ඇයත් අනිවාර්යයෙන් මේවාට කැමතියි ද කියලා.

1. හැම පියයුරක්ම එක වගේ නෑ

හිතන්න ඔයා කලින් වෙනත් ගැහැණු ළමයෙක් එක්ක හිටියා කියලා. ඔයා එයාගෙ පියයුරු තරමක් සතුටු කරන්න ඇති. නමුත් ඔයා දැන් එයා එක්ක නෙවෙයි ඉන්නෙ. ඔයා ඉන්නෙ වෙනත් කෙනෙක් එක්ක. ඉස්සර හිටපු කෙනාව සතුටු කරපු ආකාරය මෙයාට හරියන්නෙ නැති වෙන්න පුළුවන්. මොකද සමහරක් ගැහැණු ළමයි කැමතියි එයාගෙ පියයුරු මෘදුව අල්ලනවාට, සමහරක් අය තදට අල්ලනවාට. ඉතින් එයාව එයා කැමති ක්‍රමයට සතුටු කරන්නෙ කොහොමද කියලා ඔයාට මුලින්ම දැනගන්නට සිද්ධ වෙනවා.


2. මුලින්ම මෘදුව අල්ලන්න

එයාව සිපගන්න පටන්ගත්ත ගමන්ම කලබලේට එයාගෙ පියයුරු තදින් අල්ලන එක හුඟක් අය කරන වැඩක්. නමුත් එහෙම නොවී, ගැහැණු ළමයගෙ පියයුරු වටා අත් දෙකෙන්ම සියුම් පිරිමැදීමක් කරන්න. ඇය ඒකට හුඟක් කැමති වේවි.

3. ඇයව පිස්සු වට්ටවන්න

හොඳයි මේක මෙහෙම කියන්නම්: ඔයාට පුළුවන් එයාගෙ පියයුරු නොනවත්වාම සිප ගන්න. (අපි එයාගෙ සංවේදීතම අවයව සිපගන්නෙ කොහොම ද කියලා පසු ලිපියකිනුත් කතා කළා. ඒක බලන්න මෙතනින් යන්න.) හැබැයි සිපගන්න කොට ඔයා කළ යුතුම දෙයක් තමයි එයාගෙ තනපුඩු මඟහරින එක. එහෙම කරන ගමන් යම්කිසි වෙලාවකට පස්සෙ එයාගෙ මූණ දිහා ඔයාට බලන්න පුළුවන් එයාගෙ ප්‍රතිචාරය මොනවගේ එකක් ද කියලා. අනිවාර්යයෙන්ම එයා එතකොට පිස්සු වැටිලා ඉඳීවි. මේක තමයි එයාට පෙන්නන්න හොඳම අවස්ථාව ඔයා එයාගෙ පියයුරු කවදාවත්ම අමතක කරන්නෙ නැහැයි කියලා.

4. පිස්සු වැට්ටීමේ පියවර - දෙක

මෙතනදි ඔයා කළ යුත්තේ එයාගෙ පියයුරු වලට ගෑවී නොගෑවී යන තැනට ඔයාගෙ මුහුණ ළං කරලා තදින් හුස්ම අරගන්න එක. නමුත් කොයිම විදිහකින් වත් එයාගෙ ශරීරය අල්ලන්න ඔයාට තහනම්. මේ අවස්ථාව ඇයට දරාගන්න බැරි වෙන එකක් වෙනවා නොඅනුමානයි. ඔයාට කොච්චර හිතුනත් මේක කරන්න ඕන නැහැයි කියලා වැඩේ නවත්තගන්න එපා. 

5. පිටුපසින් ඉඳගෙන මෙහෙමත් කරන්න

එයාගෙ පිටිපස්සෙන් ඉඳගෙන ගැහැණු ළමයාගෙ බෙලන්න ප්‍රදේශය සිපගන්න ගමන් ඔයාට පුළුවන් එයාගෙ පියයුරු දෙකම අත් දෙකෙන් අල්ලන්න. තවත් ඇයව සතුටු කරන්න, පියයුරු වල තනපුඩු ඔයාගෙ ඇඟිලි වලින් සියුම්ව සම්බාහනයක් කරන්න. 

6. එයාගෙන් අහන එක ඉතාමත් වැදගත් දෙයක්

මේ විදිහට එයාගෙ පියයුරු සතුටු කරන ගමන් එයාට ඕන එපාකම් මොනවද කියලා අහන්න පිරිමි අය ලැජ්ජා වෙන්න ඕන නෑ. සමහරවිට ඒක නිකං විකාර දෙයක් වගේ දැනුනත්, ඇයව උපරිම මට්ටමේ සතුටකට ගෙනියන්න ඒක උපකාරී වේවි. ඉතින් එයාට කරන්න කැමති දේ බය නැතිව එයාගෙනුත් අහන්න.

7. එයා ඔයාගෙ ගුරුතුමිය කරගන්න

මේකෙන් අදහස් වෙන්නෙ මෙන්න මේකයි: ඔයාට පුළුවන් එයාගෙ පියයුරු ස්පර්ශ කරන්නෙ කොහොමද කියන එක දැනගන්න. හරිම ලේසියි. කියන්න එයාට එයාගෙම පියයුරු එයා කැමති විදිහට ස්පර්ශ කරන්න කියලා. ඔයාලා දෙන්න විවිධ ලිංගික ඉරියව් වල ඉඳිද්දි එයාට අවස්ථාව ලැබෙනවා එයාගෙම පියයුරු ස්පර්ශ කරන්න. එතකොට ඔයාට පුළුවන් ඇය කොහොම ඒවා ස්පර්ශ වෙනවටද කැමති කියලා දැනගන්න. ඉතින් එයා ඔයාගෙ ගුරුතුමිය කරගන්න.

8. එයා තද විදිහට කැමති නම්, ඒකට ඉඩදෙන්න

සාමාන්‍යයෙන් ගැහැණු ළමයි තමන්ගෙ පියයුරු ස්පර්ශ කරගන්න යම්කිසි සීමාවක් තියාගන්නවා. එහෙම වුනත්, පොඩ්ඩක් තද විදිහට එයාගෙ පියයුරු සතුටු කළාට ප්‍රශ්ණයක් නෑ, හැබැයි එයා කැමතියි නම්. විශේෂයෙන් ඔයාට පුළුවන් ඔයාගෙ කටින් එයාගෙ තනපුඩු වලට පොඩි පීඩනයක් ලබා දෙන්න. සමහර විට එයා තවත් ඒක ඔයාගෙන් ඉල්ලාවි. 

9. ඇයව ඔයාට විශේෂ කරගන්න

ඔයා ඇත්තටම එයාගෙ පියයුරු වලට කැමතියි නම් ඒක එයාට කියන්න මැලි වෙන්න එපා. මොකද එයාව සතුටු කරන්න පුළුවන් හොඳම ආකාරයක් තමයි එයාව බොහෝ දුරට වර්ණනා කරන එක. හොඳ ලිංගික තෘප්තියක් ලබා ගන්න මේක බෙහෙවින්ම උපකාරී වේවි. 




0 comments :

Post a Comment