Monday, August 7, 2017

Dialog Mega Run ගහලා ඇති තරම් FREE DATA දිනාගන්න!


ඔන්න ඩයලොග් එකෙන් මේ දවස්වල ඇන්ඩ්‍රොයිඩ් ගේම් ඇප් එකක් හඳුන්වලා දීලා තියෙනවා. Diaglog Mega Run තමයි මේකෙ නම. මේ ගේම් එක හරියට Subway Surfers වගේ. බාධක මැදින් දුවලා දුවලා ගිහිල්ලා පාරෙදි හම්බෙන Dialog Mega Wasana කියන කවුලුව මත හැප්පෙන්න ඕනා. එතකොට 200MB ඉඳලා නොමිලේ ඩේටා දිනාගන්න පුළුවන්.

ඒවගේමයි පාරෙදි අරගන්න කොයින්ස් එකතු කරලා අපිට ඩේටා කාර්ඩ් එකක් දාගන්න පුළුවන් වගේම අපේ අකවුන්ට් එක රීචාර්ජ් කරගන්න පවා පුළුවන්. ඇප් එක ඩවුන්ලොඩ් කරන්න ගියපු ඩේටා ප්‍රමාණය පවා ඩයලොග් එකෙන් අපිට ආපිට ගෙවනවා. 

ඇප් එක පහලින් ඩවුන්ලෝඩ් කරගන්න:







0 comments :

Post a Comment