
සෙක්ස් කියන්නෙ බොහොම සුන්දර දෙයක් වගේම ඒක භයාණක වෙන්නත් ඉඩකඩ බොහොමයක් තියෙනවා. සෙක්ස් කරද්දි කොච්චර හොඳ වුණත් පොඩි හරි අත්වැරදීමකින් තත්වය ඉතාමත් නරක තත්වයට පත්වෙන්න වැඩි වෙලාවක් ගතවෙන්නෙ නෑ. පිරිමින්ගේ නම් ශිෂ්ණය කැඩෙන්න, ඒ වගේම ලිංගාශ්‍රිත රෝග බෝවෙන්න (ගොනෝරියා වගේ), සමහරක් වෙලාවකට කොන්ඩම් එක ඉරිලා යන්න වගේ හිතන්නෙවත් නැති දේවල් වෙනවා. මේ හැමදෙයක්ම වෙන්නෙ ඔයා කරන සමහරක් නොකළ යුතුයි කියලා කියන්නට පුළුවන් දේවල් වලින්. ඉතිං ඔයාගෙ සහකාරිය හෝ සහකරුවත් එක්ක ගත කරන රාත්‍රිය ඉතාමත්ම ප්‍රථිඵලදායී වගේම අවධානම් අඩු මොහොතක් බවට පත් කර ගන්නට මෙන්න මේ කරුණු පහ ගැන ලොකු අවධානයක් දෙන්න:
01. ලිංගාශ්‍රිත රෝග වැළඳීම පිළිබඳ අවතක්සේරුව
සමහර විට ඔබේ සහකාරිය හෝ සහකරුවාගේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳව පරික්ෂණ වලින් සතුටුදායක ප්‍රථිඵල ලැබුණත් 100%ක් කියන්න බෑ ඔහු හෝ ඇය සමඟ ලිංගික සබඳතා වලට විවෘතයි කියලා. විශේෂයින්ම කොන්ඩම් එකක් පාවිච්චි නොකර සෙක්ස් කරනවා නම් තමන්ම තමන්ගෙ ජීවිතය අවධානමේ හෙලීමක්. මේ පිළිබඳව වඩාත් සුපරික්ෂාකාරී වෙන්න කියලා කියන්නෙ මොකද ගොනෝරියා වාගේ ලිංගාශ්‍රිත රෝග සුව කරන්න සෑහෙන අමාරුයි. ගොඩක් වෙලාවට ඒවා ඖෂධ වලට පවා ප්‍රතික්‍රියා කරන්නෙ නෑ.
02. විවිධ ලිහිසි ද්‍රව කොන්ඩම් සමඟ භාවිතා කිරීම
ලිහිසි ද්‍රව හැම එකක්ම එක සමාන නෑ. විශේෂයෙන්ම රබර් වලින් සැදුනු කොන්ඩම් සමඟ සමහරක් ලිහිසි ද්‍රව (ඔලිව් තෙල් සහ පොල් තෙල් වගේ ලිහිසි ද්‍රව) පාවිච්චි කරද්දි සහකාරියගේ අවයව, ප්‍රධාන වශයෙන් ගදමාර්ගයේ තුවාල වීම්, ඉරීම් ආදිය ඇති වෙන්න පුළුවන්. මේවා සමහරක් වෙලාවට කොන්ඩම් එක ඉරෙන්න පවා හේතු කාරක වෙනවා. රබර් කොන්ඩම් එකකට ලිහිසි ද්‍රව විදිහට වතුර හෝ සිලිකන් මිශ්‍රිත ලිහිසි ද්‍රව පාවිච්චි කරන්න පුළුවන්.
03. යෝනියට ආහාර ද්‍රව්‍යය ඇතුලු කිරීම
සමහරක් ලොවට ඔබ සහකාරියගේ යෝනිය තුලට යම් යම් පලතුරු හෝ එළවළු කොටස් ඇතුලු කරනවා. මෙහිදී මෙම කොටස් එහි අභ්‍යන්තරයේ සිරවීමට ඉඩකඩ පවතිනවා. විශේෂයෙන්ම ඔබ සහකාරියගේ ගුදමාර්ගයට යම් කිසි දෙයක් ඇතුලු කරන්න උත්සහා දරනවා නම් ඒක Sex Toy එකක්ම වෙන්න ඕන. මොකද, මේවගේ උපකරණ හදලා තියෙන්නෙ යම්කිසි මට්ටමකදී ඒ ඇතුලට යාමේ හැකියා නවතින විදිහට. ඒක සහකාරියට හානිදායක දෙයක් වෙන්නෙ නෑ.
04. අවසානය ලබා ගැනීමට කළබල වීම
සමහක් වෙලාවට ඔයා සෙක්ස් කරද්දි අවසානය පිළිබඳවම හිත හිතා ඉන්න එක ඔයාගෙ ආතතිය වැඩි කරන දෙයක්. අවසානය ඉක්මණට එන්නෙ නැති එකේ කිසිම ගැටලුවක් නෑ. ඔයාගෙ සහකරුවාට හෝ සහකාරියට අවසානයට ළඟා වෙන්න බැරි නම් ඔහුට හෝ ඇයට පුළුවන් ස්වයං-වින්දනයක යෙදීමෙන් උත්තේජනය වැඩි කර ගන්න. බොහෝ විට ඔබටත් ඔහු හෝ ඇය සමඟ එකතුවන්නට පුළුවන්.
05. පාලනය කරගන්න බැරි වෙන විදිහට සෙක්ස් කිරීම
0 comments :
Post a Comment