Monday, September 4, 2017

පැයකට සැරයක් 0.00000100 LTC (ලයිට්කොයින්) හොයන්න මෙන්න නියම Faucet සයිට් එකක්!



ක්‍රිප්ටොකරන්සි (Cryptocurrency) ලෝකයේ බිට්කොයින් වලට අමතරව දැනට තියෙන ලොකුම කොයින් වර්ගය තමයි ලයිට්කොයින් (Litecoin) කියන්නෙ. දැනට (මේ ලිපිය ලියන අවස්ථාව වෙනකොට) ලයිට්කොයින් එකක මිල ඩොලර් 61.58ක්. ඒ කියන්නෙ රුපියල් වලින් නම් 9,386.64 ක්.

ඔයා ක්‍රිප්ටොකරන්සි වලට තවම අලුත් නම්, මේ කියන දේවල් පොඩ්ඩක් පැහැදිලි මදි වෙයි. කොහොම නමුත්, අලුත් පරණ ඔය කොයි කාටත් එක සමාන විදිහට ලයිට්කොයින් නොමිලේ උපයන්න පුළුවන් faucet site එකක් ගැන අපි මේ ලිපියෙන් කතාබහ කරනවා. නොමිලේ උපයන්න පුළුවන් කිව්වෙ, හැම පැයකට සැරයක්ම ඔයාට 0.00000100 LTC ක් උපයන්න පුළුවන් කියන එකයි. ඊට අමතරව හොයන ලයිට්කොයින් ප්‍රමාණය දෙගුණ කරගන්න වුමණා නම් කරන්න තියෙන්නෙ ඔයාගෙ රෙෆරල් ලින්ක් එකෙන් (referral link) අනිත් අයට රෙජිස්ටර් වෙන්න කියලා, එයාලා උපයන ගාණෙන් භාගයක් ඔයාගෙ අකවුන්ට් එකට අරගන්න එක.

හොඳයි, වැඩේ කොහොමද පටන්ගන්නෙ කියලා අපි මුල ඉඳලාම කතා කරමු.

01. මේ වැඩේට අපිට වුවමනා කරනවා ලයිට්කොයින් වොලට් එකක් (litecoin wallet).
මේකෙ තමයි ඔයා උපයපු ලයිට්කොයින් ටික තියාගන්නෙ.
මුලින්ම මෙන්න මේ සයිට් එකට යන්න - https://www.litevault.net/
ඔය සයිට් එකේ ඔයා අකවුන්ට් එකක් හදා ගන්න ඕනා.
අකවුන්ට් එකක් හදාගත්තට පස්සෙ ඔයාගෙ අකවුන්ට් එකට ලොග් වෙලා Generate New Address කියන බට්න් එක ක්ලික් කරලා හැදෙන ඇඩ්‍රස් එක කොපි කරගන්න. (ඔය රූපෙ උඩින්ම තියෙන්නෙ ඒ වගේ හදාගත්ත ඇඩ්‍රසස් තමයි.)



02. අපි දැන් ලයිට්කොයින් වොලට් එකක් හදාගෙන ඉවරයි.
දැන් කරන්න තියෙන්නෙ Faucethub එකේ අකවුන්ට් එකක් හදාගන්න. (අපි faucet එකෙන් උපයන ලයිට්කොයින් වොලට් එකට දාගන්න ඉස්සරලා එන්නෙ මේකට).
ඒකට මෙන්න මේ සයිට් එකට යන්න -https://faucethub.io/signup
හරි දැන් ඔයා අකවුන්ට් එක හදාගන්න ඇති.
දැන් කරන්න තියෙන්නෙ ඔය ඔයා දැන් හදාගත්ත සයිට් එකට, අපි කලින් කොපි කරගත්තු ලින්ක් එක දාන එක.
ඒ සඳහා Wallet Addresses ගිහිල්ලා Link New Address කියන කොටුවට ඔයා කොපි කරගත්තු ලින්ක් එක පේස්ට් කරන්න. ඊට දකුණු පැත්තෙන් තියෙනවා Currency කියලා තෝරන්න තැනක්. ඒකෙ ඔයා තෝරන්න ඕන Litecoin එක. (රූපය බලන්න.)



හරි ඔක්කොම කරලා ඉවර වුණාට පස්සෙ මෙන්න මේ සයිට් එකට යන්න -
https://freeltc.000webhostapp.com/

මේක තමයි අපිට ලයිට්කොයින් පැයකට සැරයක් free earn කරන්න පුළුවන් සයිට් එක.
කරන්න තියෙන්නෙ පොඩි වැඩයි.

ඔය සයිට් එකේ තියෙනවා Your Address කියලා කොටුවක්. ඔන්න ඔතන්ට ඔයාගෙ අර ඉස්සරලා පාවිච්චි කරපු ඇඩ්‍රස් එක පේස්ට් එකරන්න. ඊට පස්සෙ පහලින් තියෙන captcha එකත් පුරවලා Get reward කියන බට්න් එක උඩ ක්ලික් කරන්න (රූපය බලන්න.)

එතකොට ඔයාට එවෙලේම ඔයාගේ Faucethub අකවුන්ට් එකට උපයගත්තු ලයිට්කොයින් ටික ලැබේවි. (ඔයාට ඒක බලාගන්න පුළුවන් ඔයාගේ Faucethub අකවුන්ට් එකට ලොග් වෙලා.) තවත් පැයකට සැරයක් ඇවිල්ලා ඊළඟ ටික උපයගන්න ඔයාට පුළුවන්. හරිම සරලයි!

ඉතින් මීට අමතරව, ඔයාගෙ Faucethub එකේ තියෙන සම්පූර්ණ ලයිට්කොයින් ටික බිට්කොයින් වලට හරව ගන්නත් පුළුවන්. ඒක කරන්න පුළුවන් Exchange එක හරහා.




0 comments :

Post a Comment